fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්විදුලි බිල ගැන රජයේ අලුත්ම තීරණය (📹)

    විදුලි බිල ගැන රජයේ අලුත්ම තීරණය (📹)

    මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    සංශෝධනය කරන ලද විදුලි ගාස්තු අයක්‍රමය ගැන යෝජනාව බදාදා (21) හෝ බ්‍රහස්පතින්දා (22) වනවිට විදුලිබල මණ්ඩලය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.

    අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.