fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්නවම් පෝ සඳ එළියේ අගනුවර මහා පෙරහැර වීදී සරයි (📹📸)

    නවම් පෝ සඳ එළියේ අගනුවර මහා පෙරහැර වීදී සරයි (📹📸)

    කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර විථි සංචාරය කිරීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.

    පෙරහර සමාරම්භය සනිටුහන් කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අතර ඒ අවස්ථාවට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වී සිටියේය.

    මෙවර නවම් මහා පෙරහර පවත්වනු ලබන්නේ 45 වන වරට ය.

    පෙරහරේ සජීවී විකාශය පහතින්.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.