fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්රිය අනතුරු අඩුකරගන්න පියවරක්

    රිය අනතුරු අඩුකරගන්න පියවරක්

    දෛනිකව සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සඳහා ආයතන 54 කින් යෝජනා ලැබී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    පාසල් 12 කින්, විශ්වවිද්‍යාල 19 කින් හා වෙනත් ආයතන 2 කින් විවෘත යෝජනා 8 ක් ලැබී ඇති බව ඔහු පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පදිකයින්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම රිය අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ සඳහා විසඳුම් ඒ අතර වන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.