fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගොඩනැගිලි ලක්ෂ 20ක් වැඩිවෙලා

    ගොඩනැගිලි ලක්ෂ 20ක් වැඩිවෙලා

    මෙරට ගොඩනැගිලි ඒකක ලක්ෂ 20 ක වැඩිවීමක් ලැබෙන බව, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    එහි අධ්‍යක්ෂ අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ, 2011 වසරේ ජන සංගණන දත්ත හා සැසදීමේදී මෙම වර්ධනය පෙන්නුම් කරන බවයි.

    2011 වසරේ පැවති සංගණනයේදී ගොඩනැගිලි ඒකක ලක්ෂ 60 ක් පමණ හඳුනාගත් බවද ඇය සඳහන් ක⁣ළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.