fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ග්‍රහලෝකාගාරය තාවකාලිකව වැසේ

    ග්‍රහලෝකාගාරය තාවකාලිකව වැසේ

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ මහජන ප්‍රදර්ශනය පෙබරවාරි 27 සිට මාර්තු 12 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සඳහා මෙලෙස මහජන ප්‍රදර්ශන අවලංගු කිරීමට සිදුව ඇත.

    මේ හේතුවෙන් මහජනතාව පත් වන අපහසුතාව පිළිබඳ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සිය කණගාටුව ප්‍රකාශ කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img