fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රංගන ශිල්පියා මන්ත්‍රීකම අතහරී

    රංගන ශිල්පියා මන්ත්‍රීකම අතහරී

    රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවට පිවිසියේ ය.

    ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට යවා ඇත.

    පහත ලිපියෙන් තම ඉල්ලා අස්වීමට හේතුව ඔහු සඳහන් කර ඇත්තේ මෙලෙසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.