fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්උද්දික හැරගිය මන්ත්‍රී පුටුවට මුතුකුමාරණ

    උද්දික හැරගිය මන්ත්‍රී පුටුවට මුතුකුමාරණ

    උද්ධික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එස්.සී. මුතුකුමාරණ මහතා දිවුරුම් දීමට නියමිත ව තිබේ.

    මුතුකුමාරණ මහතා පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජිත ලැයිස්තුවේ පළමුවෙනියා විය.

    ඔහු ලබාගෙන තිබු මනාප සංඛ්‍යාව 39895කි.

    එස්.සී. මුතුකුමාරණ මහතා මෙයට පෙර 2010 වසරේ සිට 2020 දක්වාද අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු ලැබීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img