fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලන්කන් විකිණීම ගැන අලුත්ම ආරංචිය

    ශ්‍රීලන්කන් විකිණීම ගැන අලුත්ම ආරංචිය

    ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස්විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය 5 වැනි වරටත් දීර්ඝ කළ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

    එම අමාත්‍යංශය පැවසුවේ ලබන මස 06 වැනිදා දක්වා මෙලෙස කාලය දීර්ඝ කර ඇති බවයි.

    ශ්‍රි ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීම ආරම්භ කෙරුණේ පසුගිය දෙසැම්බර් මාසයේදී ය.

    ඉන් අනතුරුව අවස්ථා 4 කදී එම කාලය දීර්ඝ කෙරිණ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.