fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ ක්‍රියාකාරි සැලැස්ම එළිදක්වයි

    රජයේ ක්‍රියාකාරි සැලැස්ම එළිදක්වයි

    මුදල් අමාත්‍යාංශය විසින් රජයේ ක්‍රියාකාරී සැලැස්ම ඊයේ(29) දින ප්‍රකාශයට පත් කර තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නිර්දේශ මත පදනම්ව මෙම සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවයි.

    රට තුළ තිරසාර ආර්ථිකයක් සහ යහපාලනයක් ගොඩනැගීමට රජය දක්වන කැපවීම මෙයින් තවදුරටත් පෙන්නුම් කෙරෙන බව හෙතෙම කියාසිටී.

    ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් රාජ්‍ය පාලන විනිශ්චය තක්සේරුව(GDA) අවසන් කර ඇති බව ද අමාත්‍යවරයා කීය.

    කාර්තුමය වශයෙන් නිකුත් කරනු ලබන රජයේ නවතම ක්‍රියාකාරී සැලැස්ම පහතින්.
    Government Action Plan - Update 29022024

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img