fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාමසාන් වෙනුවෙන් රටඉඳි බදු පහළට

    රාමසාන් වෙනුවෙන් රටඉඳි බදු පහළට

    එළැඹෙන රාමසාන් උත්සවය නිමිත්තෙන් කොන්දේසිවලට යටත්ව රටඉඳි සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරන බවට රජයේ නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනයට අනුව රටඉඳි සඳහා වන විශේෂ වෙළඳභාණ්ඩ බද්ද රු. 200 සිට කිලෝවක් රුපියලක් දක්වා බදු අඩුකෙර්.

    2024 මාර්තු 02 සිට අප්‍රේල් 11 දක්වා මෙම බදු පහළ දැමීම බලපැවැත්වේ.

    විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීම අදාළ වන්නේ ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම් සහ සුභ පතන්නන් ඇතුළු කිසිදු විදේශ රජයකින් හෝ සංවිධානවලින් විදේශ විනිමය පදනමක් නොමැතිව පරිත්‍යාග හෝ ත්‍යාග ලෙස ලැබෙන දින සඳහා පමණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.