fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුතින් විදුලිය ගනිද්දිත් සහන

    අලුතින් විදුලිය ගනිද්දිත් සහන

    නව විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීමේදී සහ විසන්ධි කළ විදුලි සම්බන්ධතා නැවත ලබාගැනීමේදී හි ජනතාවට සහාන ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

    විදුලිය විසන්ධි කළ පසු නැවත ලබාගැනීමේදී පෙර අය කළ රුපියල් 3,000ක ගාස්තුව රුපියල් 800 දක්වා අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළ බව එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය.

    එමෙන්ම නැවත විදුලි සම්බන්ධතාවය ලබාදීමේදී ගෙවාගැනීමට නොහැකි මුදල් ප්‍රමාණය කොටස් වශයෙන් ගෙවීමට අවස්ථාව ලබාදී ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටී.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.