fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිවරණයක් අතළඟ එද්දී හිටපු ජනපති නෙරපූ කුමන්ත්‍රණය අද එළියට

    ජනපතිවරණයක් අතළඟ එද්දී හිටපු ජනපති නෙරපූ කුමන්ත්‍රණය අද එළියට

    හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ කෘතිය අද(07) දින එළිදැක්වීමට නියමිතව තිබේ.

    අද දින සිට දිවයිනේ ප්‍රමුඛ පෙළේ පොත්හල්වලින් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම මෙම පොත ලබාගත් හැකි ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.