fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කලපලුවාවේ ධම්මරත්න හිමි ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

    කලපලුවාවේ ධම්මරත්න හිමි ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

    ගම්පහ හේනේගම කහටාන ශ්‍රී ඝණාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරත්න හිමියන්ට වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන වෙඩික්කරුව හම්බෙගමුවේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    යුධ හමුදාවෙන් පළාවිත් සිටින සෙබලෙක් වන සැකකරු කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩි තැබීමට සමබන්ධ වී ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    මෙම වෙඩි තැබීම ජනවාරි 23 වෙනිදා සිදුවන්නේ නිධානයකින් ගොඩගත්තේ යැයි කියනු ලබන මැණික් ගලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත යැයි කියැවේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.