fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අම්බලන්ගොඩ වෙඩිතැබීමේ මරණ ගණන ඉහළට

    අම්බලන්ගොඩ වෙඩිතැබීමේ මරණ ගණන ඉහළට

    අම්බලන්ගොඩ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් තවත් අයෙක් මිය ගොස් ඇති බව අම්බලංගොඩ පොලිසියේ සඳහන් කරයි.

    ඒ අනුව අද සිදුවූ අම්බලන්ගොඩ සහ පිටිගල වෙඩි තැබීම් දෙකෙන් තිදෙනෙක් මියගොස් ඇත.

    මෙම වෙඩි තැබීම් දෙකේදීම තිදෙනකු බැගින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

    ඒ අනුව වෙඩි තැබීම් දෙකෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් 6දෙනෙක් තුවාල ලබා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කළේය.

    සබැඳි පුවත්

    වෙඩිතැබීම් දෙකක් -2ක් මරුට -5කට තුවාල

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.