fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් බුද්ධි අංශයේ ලොක්කා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

    පොලිස් බුද්ධි අංශයේ ලොක්කා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

    පොලිසියේ ප්‍රමුඛතම බුද්ධි අංශය වන විශේෂ කාර්යාංශයේ ප්‍රධානියා වන ටී.සී.ඒ. ධනපාල මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්කර ඇත.

    දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයක ඇතිවුණු පුරප්පාඩුවට මෙම පත්කිරීමකර තිබේ.

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම පත්කිරීමකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    මෙම පත්කිරීම පෙබරවාරි 29 වෙනිදා සිටය ක්‍රියාත්මක වන ලෙස ලබාදී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.