ආනයනික කිරිපිටි මිල ලබන සිකුරාදා (මාර්තු 15) සිට අඩුකිරීමට රජය සූදානම් වෙයි.
ඒ අනුව කිරිපිටි කිලෝ 1ක පැකට්ටුවක මිල රුපියල් 100 ත් 150 ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට අපේක්ෂා කරයි.
මේ බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.