fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලහිරු තිරිමාන්න රිය අනතුරක

    ලහිරු තිරිමාන්න රිය අනතුරක

    හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ මාර්ගයේ පුංචිකුලම ප්‍රදේශයේ දී අද උදෑසන 7.45ට පමණ ලොරි රථයක ගැටී අනතුරට ලක්ව ඇත.

    ලොරි රථය හා මෝටර් රථය මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් තහිරුතිරිමාන්නත් මෝටර් රථයේ ගමන්කරමින් සිටි ඔහුගේ මවත් රියදුරාත් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත්කර ඇතැයි පොලීසිය කියයි.

    මෙම අනතුර සිදුව ඇත්තේ මහනුවර සිට අනුරාධපුරයට පැමිණෙමින් සිටියදී බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.