fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රෝගීන්ට ආයෙත් රජයේ රෝහල්වල රස්තියාදු වෙන්න වෙයිද?

    රෝගීන්ට ආයෙත් රජයේ රෝහල්වල රස්තියාදු වෙන්න වෙයිද?

    නැවත වෘත්තීය ක්‍රියාමර්ගයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

    එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසන්නේ එළඹෙන 19 වනදා සිට එය ආරම්භ කරන බවයි.

    සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බව හෙතෙම කියාසිටී.

    අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.