මාස 8ක් තුළ පළමු වරට අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 300ට වඩා අඩු වීම අද වාර්තා වී තිබේ.
ඒ අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.29 ක් ලෙස මහබැංකුව වාර්තා කර ඇත.
අවසන් වරට රුපියල් 300ට අඩු අගයකට ඩොලරයේ අගය සටහන් වූයේ 2023 ජූලි මාසයේ ය.
ගෙවුණු සතිය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංංකා රුපියගේ අගය වෙනස්වීම පහතින් දැක්වේ.
ගෙවුණු මාසය තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංංකා රුපියගේ අගය වෙනස්වීම පහතින් දැක්වේ.
ගෙවුණු මාස 6 තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියගේ අගය වෙනස්වීම පහතින් දැක්වේ.
ගෙවුණු වසර තුළදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංංකා රුපියගේ අගය වෙනස්වීම පහතින් දැක්වේ.