fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්වාසභංගය පරාදයි

    විශ්වාසභංගය පරාදයි

    කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වී තිබේ.

    ඒ මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 42 කිනි.

    විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 117ක් ලැබී තිබුණි.

    ඊට පක්ෂය ලැබී තිබුණේ ඡන්ද 75ක් පමණි.

    ඡන්දය ප්‍රකාශය සඳහා නොපැමිණි සංඛ්‍යාව 32 කි.

    මේ අනුව විපක්ෂය විසින් ගෙන ආ විශ්වංසභංග යෝජනාව පරාජය වීම නිසා මහින්ද යාපා අබේවර්ධන මහතා තවදුරටත් කථානායක ධුරයේ කටයුතු කරනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.