fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙම් බැන්ඳ සිත් බැන්ඳ ඔහු යන්නම ගිහින්..

    පෙම් බැන්ඳ සිත් බැන්ඳ ඔහු යන්නම ගිහින්..

    ප්‍රවීණ ගායන ශිල්පී , චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) අභාවප්‍රාප්ත වී තිබේ.

    මිය යන විට 76 වන වියේ පසු වු එතුමා රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභහවප්ප්‍රාප්ත වී තිබෙනවා.

    ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ඳ සිත් බැන්ඳ, රාමා සීතා, ගංඟා නදී තීරයේ, ගම මහනුවරයි,පෙම් බැන්ඳ සිත් බැන්ඳ හා හිතේ සතුට ජීවිතයේ වැනි රසික හදවත් පිනවූ බොහෝ ගීත ඔහුගේ හඬින් ගීතවත් විය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.