fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්‍රෝහල්වල වර්ජනයක්

    ‍රෝහල්වල වර්ජනයක්

    ප්‍රධාන රජයේ රෝහල් කිහිපයක අද උදෑසන 6.30 සිට වර්ජනය ක්‍රියාමර්ගයක් ආරම්භ වී තිබේ.

    සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය විසින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

    මහනුවර, අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල සහ බදුල්ල යන රෝහල්වල ආරම්භ කර තිබේ.

    අද සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ ජනාධිපති කාර්යාලය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.

    ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය කියාසිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.