fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුකුල් ගොවිපොලේ කසිප්පු ස්කාගාරයක්

    කුකුල් ගොවිපොලේ කසිප්පු ස්කාගාරයක්

    නිට්ටඹුව මාතලාවේ පිහිටි කුකුල් ගොවිපොලක් තුළ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධි මත්පැන් පෙරීමේ නිෂ්පාදනාගාරයක් ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ සවස වටලා ඇත.

    මෙම වැටලීමේදී එම ගොවිපොලේ සේවයේ නිරත පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කරනු ලබන්නේ එහි තිබී නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 67,500ක් සොයාගත් බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.