fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්O/L ඉංග්‍රීසි ප්‍රශ්න පිටකළාට ගම්පහ ගුරුවරියක් අත්අඩංගුවට

    O/L ඉංග්‍රීසි ප්‍රශ්න පිටකළාට ගම්පහ ගුරුවරියක් අත්අඩංගුවට

    මේ වන විට පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමාජ ජාලය මගින් හුවමාරු කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ගම්පහ පාසලක ගුරුවරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    මෙම විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ හසලකදී උපකාරක පංති ගුරුවරයෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත්තේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img