fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැස්සෙන් මුලුමනින්ම විනාශ වූ නිවෙස් රජයේ මුදලින් හදන්න ජනපති නියෝග

    වැස්සෙන් මුලුමනින්ම විනාශ වූ නිවෙස් රජයේ මුදලින් හදන්න ජනපති නියෝග

    පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින් වහාම ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්ව වෙත උපදෙස් දී තිබේ.

    ඉදිරි මාස 02 තුළ ඊට අවශ්‍ය පියවර ගන්නැයිද ජනාධිපතිවරයා නියෝග කර ඇත.

    ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් මෙම නිවාස ඉදිකිරීම් සිදුකරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.