fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තාප්පය ඉදිකරන්න කැපූ කාණුව කුඩා දැරියට මරු කැඳවයි

    තාප්පය ඉදිකරන්න කැපූ කාණුව කුඩා දැරියට මරු කැඳවයි

    තාප්පයක් ඉදිකිරීමට කැපූ කාණුවකට බැස සෙල්ලම්කරමින් සිටි දැරියක් පස් කන්දක් කඩා වැැටීමෙන් ඊට යටවී මියගොස් ඇත.

    මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ ඊයේ (04) සවස කෑගල්ල මොළගොඩ මංගලගම පදිංදිව සිටි කෙවිදු කෙහන්සා නැමැති 03 හැවිරිදි දැරියක බව කෑගල්ල පොලීසිය සඳහන් කළේය.

    මෙම දැරිවිය කාණුවට බැස සෙල්ලම්කරමින් සිටියදී පස් කන්දක් කඩා වැටී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ඊට යටවූ දැරිය ගොඩ ගෙන රෝහල්කරා රැගෙන යන විටත් මියගොස් සිට ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img