fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාගරිකා ලෙඩවෙයි -මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

    සාගරිකා ලෙඩවෙයි -මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

    මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ ප්‍රමාදයක් ඇති වූ බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරයි.

    කළුතර ආසන්නයේදී ‘සාගරිකා’ කාර්යාල දුම්රිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බිඳවැටීම හේතුවෙනි.

    කළුතර දකුණ සහ කටුකුරුන්ද දුම්රිය ස්ථාන අතරදී මෙම දුම්රිය තාක්ෂණික දෝෂයකට ලක්ව ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.