fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැපැල් වර්ජනයෙන් ලිපි ලක්ෂ ගණන් ගොඩගැහිලා

    තැපැල් වර්ජනයෙන් ලිපි ලක්ෂ ගණන් ගොඩගැහිලා

    පැය 24 ක තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ලිපි ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇතැයි වෘත්තීය සමිති පවසයි.

    එම වෘත්තීය සමිති එකමුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ එම ලිපි ඉදිරි දින දෙක ඇතුළත බෙදා හරින බවයි.

    සේවක බඳවා ගැනීම් ඇතුළු තම ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට ලබන 24 වැනිදා දක්වා රජයට කල් ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

    අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දුනි.

    මෙම පැය 24 ක තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ මැදියම් රැයෙන් අවසන් විය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img