fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති ජාතිය අමතන්න සූදානම්..

    ජනපති ජාතිය අමතන්න සූදානම්..

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව රජය නිවේදනය කරයි.

    එම විශේෂ ප්‍රකාශය අනිද්දා (26) ප.ව. 8.00 ට බලාපොරොත්තු වන්නැයි රජය ජනතාවට දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.