fbpx
තවත්

    අද සිට බස් වටලයි

    සංශෝධිත මුදල ඉක්මවා බස් ගාස්තු අයකරන බස්රථ සොයා අද සිට වැටලීම් සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

    එවැනි බස් රථ සම්බන්ධයෙන් මගීන්ට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එහි සැලසුම් අධ්‍යක්ෂ කේ එස් සී කරුණාරත්න කියා සිටී.

    ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 259 5555 දුරකථන අංකයේ WhatsApp මඟින්ද පැමිණිලි යොමු කළ හැකි බව ඔහු වැඩිදුර​ටත් පෙන්වා දේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.