චීන-සර්බියානු නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කෙරේ. මේ නිමිත්තෙන් උත්සවයක් ජූලි 01 දා සර්බියාවේ Novi-Sad නගරයේ දී පැවැත්විණ. ඒ චීන – සර්බියානු බලධාරීන් සහ ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වයෙනි.
චීන-සර්බියානු නිදහස් වෙළඳ ගිවිසුම චීනය සහ මධ්‍යම-නැගෙනහිර යුරෝපා රටවල් අතර බලාත්මක වන පළමු නිදහස් වෙළඳ ගිවිසුමයි. ජූලි 01 දා සිට බලාත්මක වන මෙම ගිවිසුම යටතේ චීනය සහ සර්බියාව අතර අන්‍යෝන්‍ය වශයෙන් පවතින තීරුබදු 90% ක් දක්වා අහෝසි කෙරෙනු ඇත.
චීන-සර්බියානු නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මකයි
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.