fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුගිරියේ වෙඩිතැබීම: කැරෝකේ වසන්ත මරුට- ගායිකා කේ.සුජීවා ඇතුළු 6කට තුවාල

    අතුරුගිරියේ වෙඩිතැබීම: කැරෝකේ වසන්ත මරුට- ගායිකා කේ.සුජීවා ඇතුළු 6කට තුවාල

    අතුරුගිරිය ඔරුවල පාරේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ටී 56 අවි දෙකක් යොදාගෙන කළ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් කැරොකේ වසන්ත මියගොස් ඇති බව සඳහන්ය.

    ගායිකාවක් වන කේ. සුජීවා ඇතුළු 06ක් තුවාල ලබා ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

    වසන්ත නමැත්තා දැඩි දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙක්ද විය.

    මෙයට සුළු මොහොතකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇත.

    යම් ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට මෙම පිරිස පැමිණ ඇති බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.