fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'අස්වැසුම' රාජකාරියෙන් කොටසක් ඉවත් වෙයි

    ‘අස්වැසුම’ රාජකාරියෙන් කොටසක් ඉවත් වෙයි

    තමන් ‘අස්වැසුම’ වැඩසටහනට අදාළ සියලුම රාජකාරිවලින් අද සිට (8) ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.

    ඒ ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙනි.

    තමන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බව එම සංගමය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබේ

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.