fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක්

    කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක්

    කොළඹ 07 පිහිටි ජාතික පුස්තකාලයේ ගින්නක් හටගෙන තිබේ.

    එහි පහත මාලයේ පුවත්පත් එකතුව පවතින ස්ථානයේ මෙම ගින්න හටගෙන ඇතැයි වාර්තා වේ.

    කොළඹ ජාතික පුස්තකාලය මෙරට දැනට පවතින විශාලතම පුස්තකාලය ලෙස සැළකේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.