fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හැඳුනුම්පතක් නැති අය ඡන්දෙ දෙන්නේ කොහොමද?

    හැඳුනුම්පතක් නැති අය ඡන්දෙ දෙන්නේ කොහොමද?

    ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් නොමැති නම්, ඔබට ඔබේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    ඔබගේ ග්‍රාම නිලධාරී හෝ වතු අධිකාරී හරහා ඔබගේ අයදුම්පත ඉදිරිපත් කරන ලෙස ද එම කොමිසම දන්වා සිටී.

    2024 ජනාධිපතිවරණයේදී ඡන්දය දීමට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස එම කොමිසම වැඩිදුරටත් දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img