fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සීතා අරඹේපොළට තවත් රාජ්‍ය ඇමතිකමක්

    සීතා අරඹේපොළට තවත් රාජ්‍ය ඇමතිකමක්

    සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත්කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img