fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වීසා ප්‍රශ්නේ ගැන උසාවි නියෝගයක්

    වීසා ප්‍රශ්නේ ගැන උසාවි නියෝගයක්

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට අද (13) නියෝගයක් කර තිබේ.

    ඒ විද්‍යුත් වීසා සම්බන්ධයෙන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම පිළිබඳව පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් ගොනු කර ඇති මෝසම සලකා බැලීමෙන් අනතුරුවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img