මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ගතවූ වසරක පමණ කාලය තුළදී බදු වැඩිකිරීමකින් තොරව රජය විසින් බිලියන 750 කට ආසන්න ආදායමක් උපයා ඇති බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අර්බුදයක් තිබෙන අවස්ථාවක රටේ ආර්ථිකය සහ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමේ ප්‍රතිඵලයක් සහ බදු ගෙවිය යුතු පිරිස් බදු දැලට එකතු කරගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රජය මෙම තත්ත්වය අත්කරගෙන ඇති බවයි.
පෞද්ගලික රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියාසිටියේ ය.
එම ප්‍රකාශය පහත වීඩියෝවෙන් දැක්වේ.