ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක රැලි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වේ.
ස්වාධීන අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට (18) මරදාන ප්‍රදේශයේදී පැවැත්වේ.
සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිත ය.