fbpx
තවත්

    හෙට ඉස්කෝලේ නෑ

    දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාශය කියයි.

    ලබන සෙනසුරාද (21) පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන ඇත.

    ලබන සදුදා (23) යළි සුපුරුදු ලෙස පාසල් ආරම්භ කෙරෙන බවද එම නිවේදනයේ සඳහන්ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img