අද පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්, දේශපාලන පක්ෂවල ආධාරකරුවන් විසින් ලබාදෙන වාහනවලින් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීම සිදු නොකල යුතු බවට දැනුම් දී තිබේ.
මේ අතර ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ලබාදී ඇති පහසුකම් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පහත දැනුවත් කිරීම කර ඇත.