fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙවැනි මනාපෙට පෙර, සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (🗳)

    දෙවැනි මනාපෙට පෙර, සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි (🗳)

    2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමෙන් දෙවැනි මනාප ගණන් කිරීමට පෙර සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මැතිවරණ කොමිශන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව ජාතික ජනබලවේගයෙන් තරවැදුණු අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 5,634,915 ක් ලබා 42.31%ක ප්‍රතිශතයක් අත්කරගෙන ඇත.

    සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4,363,035ක් ලබා 32.76%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන තිබේ.

    සෙසු අපේක්ෂක ඡන්ද සංඛ්‍යා පහතින්.

    අපේක්ෂකයන් කිසිවකු 50%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා නොතිබීම හේතුවෙන් මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වතාවට දෙවැනි තෙවැනි මනාප ගණනය මේ වනවිට සිදුවෙමින් පවතී.

    ඒ අනුව මුල් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයන් ජනපති සටනින් ඉවත් කර ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබුණි.

    මැතිවරණ කොමිසම විසින් සහතික කරන ලද, දෙවැනි මනාපයට පෙර, සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය පහතින් දැක්වේ.

    results_0205-PRE1-F
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img