ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයෛන් තරග වැදුණු අනුර කුමාර දිසානායක මහතා තේරී පත්ව තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව ඒ පිළිබඳ සිදුකරන නිල නිවේදනය සජීවීව මෙතැනින්.
අනුර කුමාර සහ සජිත් ප්‍රේමදාස දෙදෙනා විසින් දෙවැනි මනාප ලබාගත් පසුව නිකුත් කරන ලද සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය පහතින්.