fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තිස් අට ලක්ෂයක් ඡන්දෙ දාලා නෑ

    තිස් අට ලක්ෂයක් ඡන්දෙ දාලා නෑ

    මෙවර ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද දායකයින් 3,820,738ක් ඡන්දය ප්‍රකාශ කර නැති බව මැතිවරණ කොමිසම පවසයි.

    ජනාධිපතිවරණයේදී ජනතාව යුහුසුළුව තම ඡන්දය භාවිත කරන බව පෙනෙන්නට තිබුණත්, ලියාපදිංචි ඡන්දදායකයින් 17,140,354 න් 79.46% ක් පමණක් එහිදී සහභාගී වී ඇති බව සඳහන්ය.

    ඒ මුළු ඡන්ද 13,619,916 ක අගයක් ගනී.

    මැතිවරණ කොමිසම නිවේදනය කළේ මෙයින් 97.8% ක් වලංගු ඡන්ද වන අතර එය 13,319,616 ක් බවයි.

    කෙසේ වෙතත්, ඡන්ද 300,300 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර එය මුළු ඡන්ද ප්‍රමාණයෙන් 2.2% ක් නියෝජනය කරන බව මැතිවරණ කොමිසම පවසයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img