ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පත් කරනු ලැබුවේය.
ආචාර්ය නන්දික සනත් කුමානායක සංර්වධන ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඩී. (Phd) උපාධිධාරියෙකි.
ශ්‍රී ලංකා රේගුවේ integrity development advisor ලෙස ද හෙතම කටයුතු කර ඇත.
ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි.