ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන සමයේ ආරම්භය සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලය පත්කිරීම අද (24) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව කැබිනට් මණ්ඩලයද අද දිනයේ පත් කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සඳහන් කළේ.
එසේම අනෙකුත් අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමද සිදු කෙරුණු ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.