fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රනිල්ගේ පාර්ලිමේන්තු ගමන අවසන්

    රනිල්ගේ පාර්ලිමේන්තු ගමන අවසන්

    ඉදිරි මහ මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

    වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ නැති බව හෙතෙම කියාසිටී.

    අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විජේවර්ධන කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී සාමුහිකව තරඟ කරන ලෙස වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට ආරාධනා කර ඇති බවයි.

    කෙසේවෙතත් සමගි ජනබලවේගය එය ප්‍රතික්ෂේප කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img