fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාදුරුඔය හමුදා පාසලේ සිද්ධියක් ගැන වසර 08කට පසු පැමිණිල්ලක්

    මාදුරුඔය හමුදා පාසලේ සිද්ධියක් ගැන වසර 08කට පසු පැමිණිල්ලක්

    මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ තිබී වසර 08කට පෙර අස්ථානගතවූ ටී 56 අවියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් අරලගංවිල පොලීසියට පසුගිය 24 වෙනිදා ලැබී ඇත.

    මාදුරුඔය යුධ හමුදා විශේෂ බලකා පුහුණු ඒකකයේ මේජර්වරයෙක් විසින් එම පැමිණිල්ල කළ බව පොලීසිය කියයි.

    ගිනි අවිය අස්ථානගත වී ඇති බව එම පැමිණිල්ලට අනුව සඳහන් වන්නේ 2016 වසරේ අගෝස්තු 19 වෙනිදා සිට බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img