fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නාස්තිය නැතිකරගන්න ආණ්ඩුව අරගලයක

    නාස්තිය නැතිකරගන්න ආණ්ඩුව අරගලයක

    අනවශ්‍ය වියදම් අඩුකිරීමට සහ වියදම් පාලනය කිරීමට ආණ්ඩුව ලොකු උත්සහයක් ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.

    අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සියළු නිළධාරීන් දැනුවත් කර ඇති බවයි.

    ඒ අනුව නාස්තිකාර වියදම් නොකර සිටින්නැයි අදාළ නිළධාරීන්ට දැනුම් දුන් බවද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියා ය.

    “මේක අන්තර්කාලීන ආණ්ඩුවක්.තව අවුරුදු ගණනත් පුරා පවතින ප්‍රශ්න මේ සති 6කින් පමණ විසඳගන්න බැරිවෙනවා. ප්‍රමුඛතාවලට තමයි මේ වෙලාවේ අවධානය යොමු කළේ..” අභියෝගයක් භාරගත්තා. අභියෝගය කොහොමහරි කරගෙන යන්න ඕන.බරක් ගැන හිතන්න වෙලාවක් නැහැ.මට උපරිම සහය ලැබිලා තියෙනවා අදාළ නිළධාරීන්ගෙන්. ආණ්ඩුව උත්සහ කරන පරිවර්ථනීය වෙනසට සියළු දෙනාගෙන් සහයක් ලැබිලා තියනවා. මේ බොරු බියක් අපි ගැන ඇතිකරේ කියලා දැන් පේනවනේ.අපිත් එක්ක වැඩ කරන්න ලේසියි.. “

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img