fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ආණ්ඩුවේ තනතුරු ටිල්වින්ට අකැපයි

    ආණ්ඩුවේ තනතුරු ටිල්වින්ට අකැපයි

    තමන් පාර්ලිමෙන්තුවට තරග නොකරන බවත්, ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

    තමා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන බැවින් පක්ෂයේ කටයුතු ඉදිරියට කරගෙන යාමට සහය දෙන බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.

    එලෙස ආණ්ඩුවේ තනතුරු දැරීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව ඔහු කියා සිටී.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img